TRENDING

රඹුක්කන රත් කළ කුරීරු ද්විත්ව ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේදී මළ සිරුරු සොයාගත් තරුණයින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ...

යාපනය උණුසුම් – විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර

යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පැවැත්වූ විරෝධතාවයකට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, යාපනය විශ්වවිද්‍යාලයේ සිට පාගමින් විරෝධතාකරුවන් නල්ලූර්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ට නව සභාපතිවරයෙක්

විදෙස්ගතවන සහ විශ්‍රාම යන වෛද්‍යවරුන් පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම සංගමයේ නව සභාපති ලෙස...

විදුලි ගාස්තුව ඉහළ දැමීම ගැන කොමිසමේ තීන්දුව ?

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ සිය කොමිසමේ තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි...

ඉන්දියාවේ දී සොරකමේ ගිය ලාංකිකයෝ 4ක් අත්අඩංගුවට

දකුණු ඉන්දියාව තුළ මුදල් ඇතුළු විවිධ සොරකම්වල නිරත වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. "තක් තක්" නම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක වෙමින්...

අත්අඩංගුවේ දී පුද්ගලයෙක් මියයෑම ගැන විශේෂ විමර්ශනයක්

මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සහ පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරාදන පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය 10 වන දින...

මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගෙන් අලුත් සන්ධානයක්

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් නිදහස් ජනතා පෙරමුණ නම් නව දේශපාලන සන්ධානයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. එම සන්ධානයට හිටපු ජනාධිපති...

කැනඩාවේ තීරණයට ශ්‍රී ලංකාවේ විරෝධය

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සහ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩාව ගෙන ඇති තීරණයට සිය විරෝධය පළකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර...

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...
- Advertisement -spot_imgspot_img

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you

යලිත් වැඩි වෙන වැස්ස

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු...

වෙළඳසැලක ගින්නක්

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. මෙලෙස හදිසියේ ගිනි ගැනීමට...