MAWANELLA NEWSජේ. එම්. මීඩියා නිව්ස් සිංහල ප්‍රවෘත්ති වෙබ් අඩවිය...

ජේ. එම්. මීඩියා නිව්ස් සිංහල ප්‍රවෘත්ති වෙබ් අඩවිය සයිබර් අවකාශයට

-

- Advertisment -spot_img

ශ්‍රී ලාංකීය වෙබ් අඩවි ප්‍රවෘත්ති වාර්තාකරණයේ නව සංධිස්ථානයක් වාර්තා කරමින් වගකීම සහ විශ්වාසය රැගත් ජේ.එම්. මීඩියා නිවුස් හී සිංහල මාධ්‍ය වෙබ් අඩවිය 2022 ඔක්තෝම්බර් මස පළමු වන දා සිට සයිබර් අවකාශයට මුසු කළ වගයි.

ඒ අනුව ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා බවට පත් වෙමින් වගකීම සහ විශ්වාසය රැගෙන අද පටන් සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකාවෙ පමනක් නොව ලෝකයෙ ද නන් දෙසින් වා‍ර්තා වන දෙස් විදෙස් ක්‍රීඩා, ප්‍රාදේශීය, දේශපාලන, සාමාජීය,සංස්කෘතික සහ ආර්ථික ඇතුලු සියලුම තොරතුරු ඔබට ප්‍රථමයෙන් වාර්තා කිරීමට අප සුදානම්.

දිනෙන් දින තරගයක් බවට පත්වන මාධ්‍යකරනයේ අපද තවත් තරගකරුවකු නොවී ප්‍රවෘත්ති ඉවෙන් ඉන්නාවූ ජනතාවට නිවැරැදිව ප්‍රවෘත්ති වාර්තා කිරීමට සුදානමින් සිටින පසුබිමක අපගේ ප්‍රමුඛ පරමාර්ථය වන්නේ ගුණාත්මක භාවයෙන් යුත් ප්‍රවෘත්ති වාර්තාකරනයේ නියැලීමයි.

ඒ අනුව ප්‍රවෘත්ති සොයන්නා වූ ඔබට නිවැරැදි පුවත් එසැණින් වාර්තා කරන්නටත් වගකීම සහ විශ්වාසයෙන් යුත් ප්‍රවෘත්ති නිවැරැදිව ඒ ආකාරයෙන්ම වාර්තා කිරීමට අද සිට අප සුදානමින් සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you