ගෙවුණු කාල සීමාව තුළ සමාජ සේවා කටයුතු රැසක නිරත වූ බ්‍රයිඩ් ස්ට්‍රෝම් ෆෝරම් අද තවත් සේවාවක් සිදු කර තිබෙනවා.
ස්වයං රැකියාවක් කිරීමට උනන්දුවක් දක්වන සහ නැවුම් ආහාර නිවසේදීම සෑදීමට කැමති අය සඳහා ඉවුම් පිහුම් වැඩසටහනක් සංවිධානය කර තිබුණු අතර එය පැවැත්වුණේ මාවනැල්ල ප්‍රදේශිය සභාව සහය ඇතුවය.
ලෝක ප්‍රකට එඩින්බරෝ ආයතනය විසින් මෙය පැවැත්වුණා.
මාවනැල්ලේ ප්‍රාදේශිය සභාවේ ලේකම් සහ බ්‍රයිඩ් ස්ට්‍රෝම් ෆෝරම් හි සභාපති සල්මාන් බැරිස්මා, මුහම්මද් අස්ලාම් ඇතුලු සාමාජිකයින් රැසක් සහභාගී වී සිටියා.
සැසිවාරය සිංහල භාෂාවෙන් ද දෙමළ බසින් වැඩසටහන ද අද හෙම්මාතගමහිදී පැවැත්විම විශේෂත්වයක්.





