සිමෙන්ති මිල අඩුකර තිබේ.
ඒ අනුව INSEE Sanstha, INSEE Mahaweli Marine Plus යන වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරෙන කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50කින් අඩුකර තිබේ.
එහි නව මිල රුපියල් 2,750කි.
මෙයට සමගාමීව ටෝකියා සහ අල්ට්‍රාටෙක් සමාගම් ද සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා අඩුකර ඇති බවට වාර්තාවෙයි.




