LOCALඅධික උෂ්ණත්වයෙන් ගවයින්ට බලපෑම්

අධික උෂ්ණත්වයෙන් ගවයින්ට බලපෑම්

-

- Advertisment -spot_img

මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ගවයින්ගේ සෞඛ්‍ය තත්ත්වයන්ට බලපෑම් එල්ල විය හැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ගවයින් හොඳින් වාතාශ්‍රය ලැබෙන ආවරණය සහිත ස්ථානයක හැකි සෑම විටම රඳවා තබන ලෙසය.

එමෙන්ම නිදැල්ලේ ඇති කරන ගවයින් ජල මුලාශ්‍රයක් සහිත ප්‍රදේශයක රඳවන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර ගවයින්ට පැය 24 පුරාම පානය කිරීම සඳහා ජලය සැපයිය යුතු බව ද සඳහන් කර ඇති සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හැකි සෑම විටම විශේෂයෙන් අධික උෂ්ණත්වයක් පවතින අවස්ථාවල ගවයින් ජලයෙන් තෙමීම මෙන්ම ඒ සඳහා හෝස් බටයකින් සතුන් තෙමීම ප්‍රමාණවත් බව ද සඳහන් කරයි.

පවතින උෂ්ණත්වයේ බලපෑම හේතුවෙන් කිරි නිෂ්පාදනයේ අඩුවීමක් දකින්නට හැකි බැවින් හා ගවයින් ලෙඩවීමක් හෝ අසීරු තත්ත්වයක් යටතේ සතුන් මරණයට පත්වීමට හැකියාව පවතින බැවින් සතුන් අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කරන ලෙස ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

උතුර, උතුරු මැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වල කිරි ගොවීන් මේ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුකරන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you