කටාන ප්රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද (12) අලුයම ගින්නක් හට ගෙන තිබුණා.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට ගිනි නිවන රථ සහ ගුවන් භටයන් එම ස්ථානයට ගොස් ගින්න මැඩපවත්වා ඇති බව සඳහන්.
පොලිසිය පැවසුවේ ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි.




