ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා
ජනාධිපතිවරයා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී අප්‍රිකානු ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේදී මෙම සාකච්ඡා පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ
G20 සමුළුවට සහභාගි වීමෙන් පසුව අප්‍රිකානු ජනාධිපතිවරයා කෙටි සංචාරයක් සඳහා ඊයේ (16) මෙරටට පැමිණියා




