ආර්ථික සහ සංස්ංකෘතික පදනම ඉක්මවා ගොස් කුල පදනම මත සීමා නිර්ණය සිදුකර ඇති අවස්ථා පිළිබඳ නිරීක්ෂණය වී ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා.
මේ අතර ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පෙන්වා දෙන්නේ ජාතික ලැයිස්තුවෙන් හෝ ආදිවාසී ජනතාව වෙනුවෙන් නියෝජිතයෙකු පාර්ලිමේන්තුවට පත්කල යුතු බවයි.
තමන්ට හිමි බලතලප්‍රකාරව පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ටාශ සිමා නිර්නය කිරීමේ ජාතික කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේ ඉකුත් නොවැම්බර් 01 වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 දක්වා බලපැවැත්වෙන පරිදියි.




