Facebook
Instagram
Twitter
Youtube
HOME
LOCAL
FORIGN
ENTERTAINMENT
POLITICAL
SPORTS
Search
GOSSIP
සිංහල
தமிழ்
HOME
LOCAL
FORIGN
ENTERTAINMENT
POLITICAL
SPORTS
Facebook
Instagram
Twitter
Youtube
Most recent articles by:
admin
https://sinhala.jmmedia.lk
- Advertisement -
LOCAL
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද...
admin
-
December 6, 2022
SPORTS
LPL තරගාවලිය අද සිට ඇරඹෙයි
ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන අදියර අද (06) සිට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන මෙම...
admin
-
December 6, 2022
POLITICAL
පාර්ලිමේන්තුව ගත් අලුත්ම තීරණය
ලබන 10වන සෙනසුරාදා වෙනුවට 13වෙනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) රැස්වූ...
admin
-
December 6, 2022
LOCAL
ගාස්තු වැඩි නොකළොත් පැය 6ක විදුලි කප්පාදුවක් ?
ලබන වසරේ සිට විදුලි ගාස්තු යළි ඉහළ දැමීම අත්‍යාවශ්‍ය කරුණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. ඊයේ (05)...
admin
-
December 6, 2022
LOCAL
“සේනා” සොයා හේනට ගිය කෘෂි ඇමති
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වීම නිසා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර...
admin
-
December 5, 2022
LOCAL
කැලණියේ විදුලි උපකරණ ගබඩාවක ගින්නක්
කැලණිය , වරාගොඩ ප්‍රදේශයේ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ගින්නක් හට ගෙන තිබෙනවා. ගිනි නිවන හමුදාව පැය කීපයක් තිස්සේ ගින්න මැඩ පැවැත්වීමට දැඩි...
admin
-
December 5, 2022
LOCAL
අද විදුලිය කප්පාදු කෙරෙන කාලසටහන
අද (05) දිනයේත් පැය දෙකයි මිනිත්තු 20ක විදුලිය කප්පාදුවක් කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා ඒ අනුව විදුලිය කප්පාදු කෙරෙන කාලසටහන පහතින් දැකිය හැකියි
admin
-
December 5, 2022
LOCAL
පාසල්වල තුන්වන වාරය අදින් ඇරඹේ
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන අධ්‍යයන වාරය අද (05) ආරම්භ වේ. 2022 වසරේ දෙවන පාසල් වාරය පසුගිය 2 වනදා අවසන් කෙරුණි. ඒ අනුව තෙවන...
admin
-
December 5, 2022
1
...
41
42
43
...
81
Page 42 of 81
Must read
LOCAL
July 2, 2025
මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව
දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...
FORIGN
June 15, 2025
ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි
ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -