SPORTSපළමුවරට ලෝක කුසලාන පාපන්දු තරග විනිශ්චයට කාන්තාවන් තිදෙනෙක්

පළමුවරට ලෝක කුසලාන පාපන්දු තරග විනිශ්චයට කාන්තාවන් තිදෙනෙක්

-

- Advertisment -spot_img

22වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද (20) ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් 32ක් සහභාගී වන තරගාවලියේ සමාරම්භක තරගය, සත්කාරක කටාර් රාජ්‍යය සහ ඉක්වදෝරය අතර අද රාත්‍රී 08.30ට පැවැත්වීමට නියමිතය.

කාණ්ඩ 08ක් යටතේ දින 28ක් පුරා තරග පැවැත්වේ.

තරගාවලිය සඳහා ක්‍රීඩාංගන 08ක් වෙන්කර ඇති අතර ඒ අතරට ප්‍රවාහනය කළ හැකි ලොව ප්‍රථම පාපන්දු ක්‍රීඩාංගනය ද ඇතුළත් වේ.

මෙවර තරගාවලියේදී ක්‍රීඩාංගන තුළ මත්පැන් පානය කිරීම තහනම් කිරීමට තීරණය කිරීම විශේෂත්වයකි.

එමෙන්ම තරග තීරකවරියන් තිදෙනෙකු පළමු වරට තරගාවලිය සඳහා සහභාගී වීම ද කැපී පෙනෙන බව වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you