LOCALරියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ

රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ

-

- Advertisment -spot_img

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී මෙතෙක් තිබූ ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා සාමාන්‍ය සේවය සහ එක්දින සේවය සම්බන්ධයෙන් ගෙවිය යුතු නව ගාස්තු පිළිබඳව ද අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව නව රියදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේ ගාස්තුව සාමාන්‍ය සේවා යටතේ එක් පන්තියක් සඳහා රුපියල් 2,500ක් අය කරන අතර එක්දින සේවා යටතේ එය රුපියල් 3,500ක් වේ.

ඒ ආකාරයට රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණ ගාස්තු, ප්‍රායෝගික පරීක්ෂණ ගාස්තු, රියදුරු බලපත්‍රයට අලුත් වාහන පන්ති එකතු කිරීම, රියදුරු බලපත්‍රය අලුත් කිරීම සහ වලංගු කාලය දීර්ඝ කිරීම සඳහා වන ගාස්තු ද සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රලාභීන් සඳහා වන මාර්ගගත සේවා සඳහා අය කිරීම අමෙරිකානු ඩොලර් මඟින් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you