POLITICALමහින්ද යළි අගමැති ධුරයට ?

මහින්ද යළි අගමැති ධුරයට ?

-

- Advertisment -spot_img

මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු යෝජනාවක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, විපක්ෂය විසින් මේ වන විට විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවය.

කොළඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සාගර කාරියවසම් මහතා එම අදහස් පළ කළේය.

“කැබිනට් සංශෝධන කියන්නේ සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාට අයත් කාරණයක්. ඒ සම්බන්ධයෙන් අපි කිසිම මැදිහත්වීමක් පක්ෂයක් හැටියට කරන්නේ නැහැ‍. එහෙම කිසිම දෙයක් නැහැ. ඒක සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාට අයත් කාරණයක්.”

ප්‍රශ්නය – මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරවන්නේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවාද පක්ෂයෙන් ?

“නැහැ එහෙම යෝජනාවක් නැහැ. ඒක සම්පූර්ණ බොරුවක්. විපක්ෂයේ අයට මේ දවස්වල කරගන්න දෙයක් නැතිව, මාතෘකා නැතුව බොරු මාතෘකා හදමින් ඉන්නවා. ඉතින් අපි බොහොම ශක්තිමත්ව පක්ෂයක් ලෙස අපේ ගමන යනවා. මහින්ද රාජපක්ෂ මහතාව නැවතත් අගමැති කරන්න අවශ්‍යනම් නැවත ඒක ඔය එක එක්කෙනා කියන ආකාරයට නෙමෙයි, ඒක අපි පක්ෂයෙන් නිසිආකාරයට මහජන බලයත් එක්ක තමයි සිදුකරන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you