විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම සාකච්ඡාව පවත්වා ඇත්තේ, දකුණු කොරියාවේදීය.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ අලි සබ්රි මහතා දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 56 වන සංවත්සරයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටිති.
ඔවුන් දෙපළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවික සබඳතා තවත් දියුණුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර සාකච්ඡාවක්
[contact-form][contact-field label=”Name” type=”name” required=”true” /][contact-field label=”Email” type=”email” required=”true” /][contact-field label=”Website” type=”url” /][contact-field label=”Message” type=”textarea” /][/contact-form]




