TOP STORYවසර කිහිපයකට පසු ලොවපුරා නව වසර උදාව සමරයි

වසර කිහිපයකට පසු ලොවපුරා නව වසර උදාව සමරයි

-

- Advertisment -spot_img

ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් රැසකට 2023 නව වසර උදා විය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර 02ක පමණ කාලයක් නව වසර උදාව සැමරීමට නොහැකි වූ ලෝකවාසී ජනතාව මෙවර නව අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සමරනු දක්නට ලැබුණි.

කොවිඩ් වසංගතය, රුසියානු – යුක්‍රේන යුද්ධය ආදිය මුල්කර ගනිමින් ලොව පුරා ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක නව අවුරුදු උදාව මෙරට මෙන්ම ලෝකවාසී ජනතාව සහනයක් අපේක්ෂා කරන බලාපොරොත්තු ගොඩනගාගෙන සිටි.

මෙරට නව අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ඊයේ (31) රාත්‍රියේ ගාලුමුවදොර එක්රැස්ව සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

කිරිබාති, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් පළමුව නව අවුරුදු උදාව සමරනු ලැබීය.

ලන්ඩන්නුවරට ලක්ෂයකට වැඩි පිරිසක් ප්‍රවේශ පත්‍ර රැගෙන පැමිණ සිටියේ නව අවුරුදු උදාවේ ගිනිකෙළි සංදර්ශන දැකබලා ගැනීමටය.

එඩින්බරෝ නගරයට 15,000ක පමණ පිරිසක් රැස්ව තිබේ.

කෙන්යාව, උගන්ඩාව, ඊජිප්තුව ඇතුළු නැගෙනහිර අප්‍රිකානු රටවල ද නව අවුරුදු උදාව ඉහළින් සමරා ඇත.

රුසියානු මෙහෙයුමට මැදිව සිටින යුක්‍රේනය ද නව අවුරුදු උදාව සැමරීම තිබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you