LOCALසාමාජ ආරක්ෂණ බදු වෙනස් වෙයි

සාමාජ ආරක්ෂණ බදු වෙනස් වෙයි

-

- Advertisment -spot_img

නව බදු පැනවීම සිදුකර ඇත්තේ සියයට 90ක් රජයේ උපකාර අවශ්‍ය පිරිස් ජීවත් කරවීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඇඹිලිපිටිය සුරාබදු ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මාධ්‍ය වෙත මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ හැකි පළමු අවස්ථාවේදීම ජනතාවට පීඩාකාරී බදු නැවත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවය.

“බදු කියන්නේ දිගින් දිගටම සදාකල් තියෙන ඒවා නෙමේ. අපි සූදානම් පළමු මොහොතේම මේවා අඩු කරලා බදු ගෙවන්නාට සහනයක් ලබා දෙන්න. හැබැයි එතෙක් මේ සමාජය අපි ජීවත් කරවන්න ඕනේ.  සමාජ ආරක්ෂණ බද්ධ බොහෝ අය දෝෂදර්ශනයට ලක්කළා.  මමත් විශ්වාස කරනවා එක එච්චර හොඳ බද්දක් නෙමේ. ලබන වසර ආරම්භ වෙනකොටම සමාජ ආරක්ෂණ බද්දෙන් සමහර බලපෑම් තිබෙන කොටස අයින් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මාසේ දෙවැනිදා මහ භාණ්ඩාගාරයේ පළමු සාකච්ඡාව දාගෙන තියෙන්නේ බදු ගැන කතා කරන්න. මුළු සමාජයම පිළිබඳ බලලා හැම කෙනෙක්ම ජීවත් කරවමින් අවම අපහසුවෙන් මේ අගාධයෙන් ගොඩ එන්න මඟ පෙන්වීම තමයි මුදල් අමාත්‍යංශයෙ වගකීම.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you