කැලණිය , වරාගොඩ ප්රදේශයේ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ගින්නක් හට ගෙන තිබෙනවා.
ගිනි නිවන හමුදාව පැය කීපයක් තිස්සේ ගින්න මැඩ පැවැත්වීමට දැඩි පරිශ්රමයක් දරමින් සිටින බව වාර්තා වනවා.
ප්රදේශයේ විදුලිබලය ද මේ වනවිට විසන්ධි කර ඇතැයි වාර්තා වනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ




