අද (01) සිට සතොස මගින් අලෙවි කරන භාණ්ඩ වර්ග 04ක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා
රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 6 කින් අඩු කෙරෙන අතර නව මිල වන්නේ රුපියල් 199ක්
එමෙන්ම කීරි සම්බා කිලෝ 1ක් රුපියල් 15කින් අඩු කෙරෙන අතර නව මිල වන්නේ රුපියල් 225ක්
ලොකු ළූණූ කිලෝ 01ක් රුපියල් 30කින් සහ හාල්මැස්සන් කිලෝ 01ක් රුපියල්150කින්ද මිල අඩු කර ඇති අතර ඒ අනුව ලොකු ළූණූ කිලෝ 01ක් රුපියල් 225ක මිලකටත් හාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1,150 ක මිලකටත් අලෙවි වනු ඇති.




