LOCALආදරවන්තයින්ගේ දිනයදා සිදු වූ ආදරණීයම හමුවීම (PHOTOS)

ආදරවන්තයින්ගේ දිනයදා සිදු වූ ආදරණීයම හමුවීම (PHOTOS)

-

- Advertisment -spot_img

ජේ.එම්.මීඩියා මාධ්‍ය ආයතනය සිය ආ‍යතනයට දස වසරක් සපිපිරීම නිමිත්තෙන් මෙම වසරේ විවිධ වැඩසටහන් පැවැත්වීමට සංවිධානය කර ඇත.

එහිදී විශේෂයෙන් සමාජ සේවා සහ සමාජයේ අනාගත අභිවෘධිය පිණිස විවිධ වැඩසටහන් ඔවුන්ගේ වාර්ෂික දින සැලැස්මට එක් කර තිබීම විශේෂත්වයක්.

එහි පළමු අදියරය ලෙස 2023 පෙබරවාරි මස 14 වනදා ධාරුල් හසනත් ළමා නිවාසයට ගොස් එම දරුවන් සමග විවිධ වැඩසටහන් ඉතාමත් සාර්ථකව පවත්වන ලදි.

උදෑසන සිටම විවිධ වැඩසටහන් ආදරණීය දරුවන් වෙනුවෙන් සංවිධානයන කර තිබුනු අතර දරුවන්ගේ හැකියා වැඩි දියුණු කිරීමේ අභිප්‍රායෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබීම විශේෂත්වයක්.

වැඩසටහන් වලින් අනතුරුව දිවා ආහාරය ජේ.එම්. මීඩියා මාධ්‍ය ආයතනය විසින් එම ආදරණීය දරුවන්ට සංවිධානය කර තිබුණු අතර සියලුම දෙනාට ත්‍යාග පිරිනැමීමද එහිදී සිදු විය.

මෙම සුවිශේෂි අවස්ථාව සදහා ජේ.එම් මීඩියා ආයතන්යේ කළමනාකාරීත්වය , සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහි ජායාරූප ඔබට පහතින් නැරඹිය හැක.

 

https://m.facebook.com/story.php?story_fbid=638789264917693&id=100063598748735&mibextid=qC1g

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you