මහනුවර ග්‍රෑන්ඩ් සෙරන්ඩිබ් හෝටලය පසුගියදා විවෘත විය.
මෙම හෝටලය මහනුවර නගරයේ 360′ දර්ශනයක් පෙනෙන පරිදි පුද්ගලික බැල්කනියක් සහිත නාන තටාකයක්,විවේකාගාරයක් සහ සුඛෝපබෝගී කාමර සහිතව පිහිටා ඇත.
මෙම හොර්ටල් පරිශ්‍රය ශ්‍රී ලංකවේ පිළිගත් බෝහෝ දෙනාගේ සහභාගිත්වයෙන් පසුගියදා විවෘත වීම විශේශත්වයක්





