සියලු රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා සහ ඉතිරි කර ගත් නිවාඩු දින මත දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සේවකයින් සඳහා සීමා සහිතව අදාළ දීමනාව හිමිවනු ඇති.
අදාළ ගෙවීම් රුපියල් විසි පන්දහසක උපරිම සීමාවකට යටත්ව සිදුකළ හැකි බවද එම චක්‍රලේඛයේ දැක්වෙනවා.
මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ භාණ්ඩාගාර ලේකම් කේ.එම් මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතුවයි.
එම චක්‍රලේඛ පහතින්.






