සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මේ අතර වැඩිදුරටක් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, කිසිවිටෙකත් ජනතාව අතහැර තමා පළා නොගිය බවය.




