අද (31) දිනයේදී පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා
ඒ අනුව අද දිනයේදී A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5.30ත් රාත්‍රී 8.30ත් අතර කාලය තුළ සිදුකෙරෙන විදුලි කප්පාදුවේ කාලසටහන පහතින් දැකිය හැකියි





