කොරියානු රජයට සහ ජනතාවට මෙන්ම විශේෂයෙන් මියගිය අයගේ පවුල්වලට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එසේම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රාර්ථනා කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.




