මහනුවර සිට කොළඹ කොටුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය සීඝ්රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26) පෙරවරුවේ ගැලවී ගොස් තිබෙනවා.
දුම්රියේ ගැලවී ගිය දුම්රිය මැදිරිය සකස් කිරීමෙන් අනතුරුව මද වේලාවකට පසු ධාවනයේ යෙදීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.




