LOCALසිව්වන වරටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල 600 අතරට

සිව්වන වරටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල 600 අතරට

-

- Advertisment -spot_img

ටයිම්ස් උසස් අධ්‍යාපන (Times Higher Education ) ශ්‍රේණි ගත කිරීම් අනුව 2023 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල 501-600 අතර කාණ්ඩයට පැමිණීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය අඛණ්ව සිව්වන වරටත් සමත්ව තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙම වසරේදීත් වර්ග කර ඇති බවයි එම පුවත්පතේ සඳහන් කර තිබෙන්නේ

ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් (World University Rankings) අතර ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට ඇත්තේ ඉහළ පිළිගැනීමක්

එම වර්ගීකරණය අනුව දකුණු ආසියාවේ විශ්වවිද්‍යාල අතර 78 වන ස්ථානයත් ආසියාවේ 351-400 කාණ්ඩයටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත්ව තිබෙනවා.

ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ලොව විශාලතම සහ වඩාත් පුළුල් ශ්‍රේණිගත කිරීම්වලින් එකක් වන අතර මෙවර ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම සඳහා රටවල් 104 කින් ලොව විශ්වවිද්‍යාල 1799 ක් සැලකිල්ලට ගෙන තිබෙන බවයි එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you