ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දුන් ගැඹුරු මුහුදේ සිය ආවේක්ෂණ කටයුතු සිදුකල හැකි නෞකාව මේ වනවිට සිංගප්පුරුව වෙත ලඟා වී තිබෙනවා.
එක්සත් ජනපදයේ සිට කොළඹ වරාය බලා පැමිණෙමින් ඇති අතර සේවා සපයාගැනීම සදහායි නෞකාව මෙලෙස සිංගප්පූරුවට පැමිණ ඇත්තේ.




