LOCAL

විදුහල්පතිවරුන් 4718ක් පත්කිරීමට එකඟ වෙයි

පාර්ශ්වකරුවන් විසින් ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරු සඳහා වන පත්කිරීම් සිදුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයට...

ජනපති ජර්මනියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබේ. අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියා ජර්මනියේ පැවැත්වෙන...

බුත්තල භූකම්පනයක්

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව...

සචිත්‍රට ඇප

තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. සැකකරු විමර්ශන පැවැත්වෙන...

ජනපති පැමිණෙයි

කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරය නිමකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ. අද උදෑසන 08.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණිය ජනාධිපතිවරයා...

ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක්

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ ඩෙංගු...

පැය දොළහක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. අඹතලේ...

උසස් පෙළ විභාගය ගැන අවසන් තීරණය ලබන සතියේ

  2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්...

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...
- Advertisement -spot_imgspot_img

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you

Futurecop! – Karate Kids

What was expected of her was the same thing...

අත්‍යවශ්‍ය සේවා කිහිපයක් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින්...

දුම්රිය වර්ජනයක්

කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිස විසින් හදිසි...