LOCALලොකුළූණු මිලට ලැබුණ අලුත්ම සහනය

ලොකුළූණු මිලට ලැබුණ අලුත්ම සහනය

-

- Advertisment -spot_img

ලොකුළුණු මිලට සහනයක් ලබාදීමේ අරමුණින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුපාතය අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

පසුගිය දා රැස්වු ආහාර ප්‍රතිපත්ති කමිටුව අදාළ නිර්දේශ ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට රජය විසින් ආනයනික ලොකුළූණු කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 සිට 50 දක්වා වැඩිකිරීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව ලොකුළූණු ආනයනය විශාල ලෙස පහත වැටුණු අතර අගොස්තු මාසය තුළ මෙට්‍රික් ටොන් 27,889ක් වු ආනයනික ලොකුළූණු ප්‍රමාණය නොවැම්බර් මාසයේ තෙවන සතිය වන විට මෙට්‍රික් ටොන් 13,496 දක්වා පහත වැටී තිබේ.

මේ හේතුවෙන් අගොස්තු මාසයේ රුපියල් 175ක්ව පැවැති ආනයනික ලොකුළූණු කිලෝග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 328 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එම හදිසි මිල ඉහළ යාමට හේතුව සැප්තැම්බර් මාසයේ සිදුවු විශේෂ වෙළෙඳ භාණ්ඩ අනුපාතයේ වැඩි වීම බැවින් එය අඩු කිරීමට තීරණය කර ඇති අතර එමඟින් ලොකුළූණු මිලෙහි අඩුවීමක් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you