LOCALමාර්ග කිහිපයක් වැසේ

මාර්ග කිහිපයක් වැසේ

-

- Advertisment -spot_img

බියගම නුවරපාර පට්ටිවිල ප්‍රදේශයෙන් සුළු ගංවතුර අවදානමක් ඇතිවීම හේතුවෙන් මේ වනවිට එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ පට්ටිවිල මංසන්ධියේ සිට බියගම හන්දිය දක්වා කිලෝමීටර් 2ක පමණ ප්‍රදේශයක ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවය.

ඒ අනුව බියගම නුවර පාර පට්ටිවිල ප්‍රදේශය පසුකර යන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම සිදුවී ඇති අතර මේ නිසා කැලණි ගඟ අවට ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ද ඇති වී තිබේ.

ඒ හේතුවෙන් 226 මල්වාන කොළඹ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

එමෙන්ම බැලුම්මහර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දක්වා දිවෙන නව නුවර පාර සියඹලාපේ හන්දිය ප්‍රදේශයෙන් යටවීම හේතුවෙන් කුඩා වාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you