LOCALගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා...

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

-

- Advertisment -spot_img

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී ඇත.

ප්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) යන ප්‍රබල සමාගම් දෙකෙහි මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ සුඛෝපභෝගී නේවාසික ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් ඇති කර තිබේ.

ප්‍රයිම් සහ මෙල්වා සමාගම් එක්ව, කොළඹ වරාය නගරයේ ‘ප්‍රයිම් මරීනා’ අලෙවි ප්‍රදර්ශනාගාරය (Sales Gallery) අතිඋත්කර්ෂවත් ලෙස විවෘත කර ඇත.

මෙය මෙම කලාපයේ පළමු වරට ඉදි කරන ලද ඓතිහාසික වශයෙන් සුවිශේෂී ස්ථානයකි.

කොළඹ වරාය නගරයේ මධ්‍යයේ පිහිටා ඇති මෙම ජලාශ්‍රිත පරිශ්‍රය, ඉන්දියන් සාගරය සහ මරීනා එකට මුසුවන කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත.

නිදන කාමර 1, 2, 3 සහ 4 කින් සමන්විත සුඛෝපභෝගී මහල් නිවාස මෙහි ඉදිවීමට නියමිතය.

මෙහි ගෘහ නිර්මාණ ශිල්පය සිංගප්පූරුවේ ‘P&T Singapore’ සමාගම ද, අභ්‍යන්තර සැලසුම්කරණය ‘Index Design Pvt Ltd’ සමාගම ද, භූමි අලංකරණ කටයුතු එක්සත් රාජධානියේ ‘Grant Associates’ සමාගම ද විසින් සිදු කරනු ලබයි.

ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ, ‘අපගේ ඉලක්කය ශ්‍රී ලංකාව නොව, අපගේ ඉලක්කය ලෝකයයි’ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you