එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ ‘Ebola වෛරසය’ ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් 34 ක් වාර්තා වී ඇති අතර මරණ 21 ක් සිදුව ඇති බවයි
උගන්ඩාවේ සෞඛ්‍ය කණ්ඩායම් ‘Ebola වෛරසය’ ආසාදිත පුද්ගලයින් සොයා ගැනීම සඳහා දිගටම පරීක්ෂණ කරගෙන යන බවත් දිස්ත්‍රික්ක කිහිපයක් පුරා දැනටමත් පැතිර ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා




