2023 මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා
2023 පළාත් පාලන මැතිවරණය සඳහා ලියාපදිංචි පක්ෂ 58කින් ,ස්වාධීන පක්ෂ 329කින් අපේක්ෂකයින් 80,720ක් පළාත් පාලන ආයතන 339ක් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට නියමිත බවද මැතිවරණ කොමිසම පවසනවා.




