පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය 75වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණීමට නියමිත බව පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය දැනුම් දී තිබෙනවා
ඒ අනුව පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත බවයි පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.




