ඉන්දීය කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.
ඒ,මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී .
මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග 03කට සහ එක්දින තරග 03කට සහභාගී වීමට නියමිතයි.




