LOCALමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයක්

-

- Advertisment -spot_img

මේ වසර අවසානයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යෑමට නියමිත බවත් එය  ප්‍රබල ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට බලපාන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලංකාවේම 3,200ක් පමණ තමයි ආවරණය කරන්නේ. ඉතාම අඩු සංඛ්‍යාවක්. එම සංඛ්‍යාවෙන් 100කට ආසන්න සංඛ්‍යාවක් දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යාමට නියමිතයි. විශේෂයෙන්ම ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකයාගේ සිටම පළාත් සියල්ල  නියෝජනය වන විදියට 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යනවා. මේක ප්‍රබල ලෙස සෞඛ්‍ය පරීක්ෂණ සේවයට දැනෙනවා. අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පුහුණු කරන්න අවුරුදු 2කට ආසන්න කාලයක් යනවා තාක්ෂණික නිලධාරියෙක්.  නැවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පුහුණුකරලා සේවයට එකතුකර ගන්නා තුරු පුරප්පාඩු සහිතව සේවය සැපයීම මහජනතාවට දැනේවී. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය සේවාවේ වගේම අනෙකුත් සේවාවාන් වලටත් යම් කිසි සේවා දීගුවක් ලබා දෙනවා නම්. මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවටත් වයස 63ක දක්වා දීර්ඝ කිරීමක් ලබා දෙන්නේ නම්   තරමක් දුරට මේ හානිය අපිට වළක්වා ගන්න පුුළුවන්. අනපේක්ෂිත මොහොතක මෙවැනි සංඛ්‍යාවක් විශ්‍රාම යාම මහජන සෞඛ්‍ය සේවාවට ප්‍රබල ගැලුවක් නිර්මාණය කරයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you