පොලිස් කොස්තාපල් සහ පොලිස් පරීක්ෂක තනතුරුවල සිටින නිලධාරීන් 8,312 දෙනෙකු නිලධාරිනියන් 1,105 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනා පත්‍රිකාවටයි මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ




