ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩයින් තිදෙනෙක් අද (28) යුගදිවියට පිවිස තිබේ.
එලෙස යුගදිවියට පිවිස ඇත්තේ, කසුන් රජිත, චරිත් අසංක සහ පැතුම් නිශ්ශංක යන ක්‍රීඩකයින්ය.
මංගල කටයුතු අද සිදුවුවත් මොවුන් තිදෙනාම මධුසමයට නොයා නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට අද දවසේ එක්විය යුතු බව ද වාර්තා වේ.
මේ අතර, සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රීකට් තරගය එළඹෙන බදාදා පැවැත්වීමට නියමිතය.





