FORIGNඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

-

- Advertisment -spot_img

මෙම ඉලක්ක අතර ඉරාන ආරක්ෂක අමාත්‍යංශයේ මූලස්ථානය සහ ආරක්ෂකක නවොත්පාදන හා පර්යේෂණ සංවිධානයට ඉලක්ක කරගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ටෙහෙරානයේ තෙල් අමාත්‍යංශය පැවසුවේ අගනුර ෂහ්රාන් තෙල් ගබඩාවට ඊශ්‍රායල ප්‍රහාරවලින් හානි සිදුව ඇති බවය.

මේ අතර එල්ල වූ ප්‍රහාර හමුවේ නැවත ප්‍රති ප්‍රහාර යොමු කිරීමටද ඉරානය කටයුතු කර තිබේ.

ඒ අනුව ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කර නව ඩ්‍රෝන ප්‍රහාරයක් සහ මිසයිලයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තම ආරක්ෂක කැබිනට් මණ්ඩලය කැඳවා ඇතැයිද වාර්තා වේ.

ඊශ්‍රායලය ඉරානයෙන් නැවත මිසයිල ප්‍රහාරවලට මුහුණ දෙන අතරවාරයේ නෙතන්යාහු ආරක්ෂක කැබිනට් මණ්ඩලය කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසා ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතියහොත් ඉරාන ප්‍රහාර තවත් තීව්‍ර වනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...
- Advertisement -spot_imgspot_img

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

ආරක්‍ෂක අමාත්‍යංශයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20)...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you