රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ගණනාවක් අද(01) දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙන අතර ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව කරුණු සඳහන් කෙරුණා.
දිනපතා පුවත්පත් කිහිපයකින් අද (01) මේ පිළිබඳව වාර්තා කර තිබුණු අතර ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින් ගෙන ආ තොරතුරු පහතින් නැරඹිය හැකියි




