FORIGNතුර්කියේ මුදාගැනීමේ මෙහෙයුම් නවතී

තුර්කියේ මුදාගැනීමේ මෙහෙයුම් නවතී

-

- Advertisment -spot_img

භූකම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා සිදුකරන මෙහෙයුම්, දෙසතියකට පසු අත්හැර දැමීමට තුර්කිය තීරණ කර ඇත.

ඔවුන් පවසන්නේ, කලාප දෙකක හැර සෙසු සියලු කලාපවල සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම් මෙලෙස අත්හැර දැමීමට තීරණය කළ බවය.

කෙසේ නමුත් භූකම්පනයෙන් වැඩිම හානියක් සිදුවූ හතෙයි සහ කහ්රමාන්මරාස් නගරවල මුදාගැනීමේ මෙහෙයුම් අඛණඩව ක්‍රියාත්මකව පවතී.

භූකම්පනයෙන් තුර්කියේ පමණක් සිදුවූ නිල මරණ ගණන 40,000ට අධිකය.

අනතුරින් මියගිය තුර්කි දරුවන් සිහිකරමින්, සුන්බුන් මත රතු පැහැ බැලූන රැඳවීමට පියවර ගෙන තිබුණි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් තුර්කිය වෙත පැමිණි ඇත.

ආධාර රැගෙන පැමිණි ඔහු තුර්කිය සඳහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආධාර ලබාදෙන බව නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you