FORIGNරුසියාව සහ අමෙරිකාව අතර තවත් මතභේදයක් ?

රුසියාව සහ අමෙරිකාව අතර තවත් මතභේදයක් ?

-

- Advertisment -spot_img

රුසියාව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් පවසයි.

යුක්‍රේන ආක්‍රමණයට වසරක් පිරීම නිමිත්තෙන් මියුනික් නුවර පැවති ආරක්ෂක සමුළුවකට එක්වෙමින් කමලා හැරිස් ප්‍රකාශ කළේ යුක්‍රේන විශේෂ මෙහෙයුම තුළ රුසියාව මිනීමැරුම්, වධහිංසා සහ ස්ත්‍රී දූෂණ සිදුකර ඇති බවය.

ඇය සඳහන් කළේ රුසියානු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාක්ෂි හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවය.

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලය පවතින්නේ අන්තර්ජාතික අපරාධ අධිකරණයටය.

නමුත් එම අධිකරණයට තම බලය ක්‍රියාත්මක කළ හැක්කේ අදාළ අධිකරණය පිහිටුවීමේ ගිවිසුමට අත්සන් කළ රටවල් තුළ පමණි.

රුසියාව එම ගිවිසුමට අත්සන් කර නොමැති බැවින් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ බලයට යටත් නොවන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you