PROVINCIALමඩවල අල් මදීනා පසලේ මාධය ඒකකයේ මුහුරත් උළෙල අද...

මඩවල අල් මදීනා පසලේ මාධය ඒකකයේ මුහුරත් උළෙල අද උත්සවෂ්‍රීයෙන්

-

- Advertisment -spot_img

මඩවල ජාතික පාසලට අද ඉතාමත් සුවිෂේශි දවසක් වුයේ පාසලේ හෘදය බදු වූ පාසල් මාධය ඒකකය කරලියේ ස්ථාපිත වූ නිසාය.

අනාගත මාධය ක්ෂේත්‍රයට අංකුරධාරින් බිහිකරනු වස් මඩවල මදීනා ජාතික පාසල මෙම පියවර අද තැබුවේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්ය.

උත්සවය අද දහවල් 12ට සුබ මොහොතින් විද්යාලයේ ප්‍රධාන ශාලවේ ආරම්භ වූ අතර ඒ සදහා විශාල පිරිසක් සහභාගි වී සිටීම විෂේශත්වයක්.

මෙහි ආරාධිතයින් ලෙස අෂ්‍රෆ් සංවිධානයේ විධායක නිර්මාණ අධයක්ෂ අමාන් අෂ්‍රෆ් මැතිතුමා සහ මාධයවේදී ප්‍රවෘත්ති නිවේදක ,යූ ටීවී මාධය ජාලයේ හිටපු ප්‍රවෘත්ති අධයක්ෂක , ජේ.එම් මීඩියා ආයතන්යේ කළමණාකරණ අධයක්ෂක රාෂිඩ් මල්හර්ඩීන් මහතා එක් වීම උත්සවයට නව ප්‍රබොධයක් ලබා දෙන ලදි.

එම පාසලේ මාධය ඒකකයේ දරුවන්ගේ විවිධ ඉදිරිපත් කිරීම වලින් උත්සවය වර්ණවත් වූ අතර එක් වූ ආරාධිත්යින් ඇගයීමටද ලක්විය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you