ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇතැම් ප්‍රදේශවල පොහොට්ටුව සලකුණ ඔස්සේ සහ ඇතැම් ප්‍රදේශවල අලියා සලකුණ ඔස්සේ නාමයෝජනා භාරදුන් පිරිස තරග වැදීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ සංජිව එදිරිමාන්න යන මහත්වරුන් සහභාගී වී ඇති අතර එක්සත් ජාතික අපක්ෂය වෙනුවෙන් රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන සහ දයා ගමගේ එක්ව තිබෙනවා.




