LOCALඅයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට

-

- Advertisment -spot_img

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ, මාතලේ, මහනුවර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පවුල් 346කට අයත් පුද්ගලයින් 1,511 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවය.

ඊයේ (25) දිනය තුළ ඇතිවු අධික වර්ෂාවත් සමග පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 66කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වී ශ්‍රි ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමග අද සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමඟින් සිදුවු බලපෑම අඩුවනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you