මත් ද්‍රව්‍ය භාවිතයට එරෙහිව සහ එහි ප්‍රතිවිපාක දැනුවත් කිරීමේ රැලියක් බේරුවල අල් මද්රසතුල් මුස්තාෆාවියා, අල් මද්රසතුන් නබවියා, අල් මද්රසතුල් ආමිනියා කුර්ආන් මද්රසා හි සිසුන් විසින් අද ඊයේ(20) දින සංවිධානය කර තිබුණා.
මේ සදහා විශාල පිරිසක් එක් වී සිටි අතර එහි ජායාරූප කිහිපයක් පහත දැක්වේ.





