කොළඹ – කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර මුහුදේ දිය නෑමට ගිය දරුවෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දරුවෙක්.
එම දරුවා තවත් මිතුරු දරුවන් 03දෙනෙකු සමඟ ගාලු මුවදොර මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.




