ඇහැළියගොඩ, පරකඩුව, තලාවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි H.T.රුක්මාලි දිල්රුක්ෂිකා නමැති එක්දරු මවක් ඊයේ සවස සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
ඇය 28 හැවිරිදි වියෙහි පසුවෙයි.
ඇහැළියගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන අතර ඉහත ඡායාරූපයේ සිටින කාන්තාව පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දිය හැකි බව පවුලේ ඥාතීන් පවසයි.
දුරකථන අංක- 074 0458676, 077 4672352




