LOCALපස් කන්දක් කඩා වැටී තිදරු මව ජීවිතක්ෂයට

පස් කන්දක් කඩා වැටී තිදරු මව ජීවිතක්ෂයට

-

- Advertisment -spot_img

දිඹුල – පතන පොලිස් වසමට අයත්, මවුන්ට් වර්නන් තේ වතුයායේ උඩ කොටසේ වතු නිවසක් මතට අද (03) අලුයම 05.30ට පමණ අධික වර්ෂාවත් සමග විශාල පස් කන්දක් කඩා වැටීමෙන් තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ කාන්තාව සිදුවීම වූ ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ රාමසාමි කාලි අම්මා නැමති 46 හැවිරිදි තිදරු මවකි.

මිය ගොස් සිටින කාන්තාව අද අලුයම නිවසේ  මුළුතැන්ගෙහි තේ පිළියෙල කිරීම සඳහා සිය දියණිය සමග ගිය අවස්ථාවේ එම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

මෙහිදී දියණියට අනතුරක් සිදුව නොමැති අතර, මිය ගිය කාන්තාවගේ පිරිමි දරුවන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිටී.

අනතුරු සිදුවීමෙන් අනතුරුව පොලීසිය අසල්වාසීන් සමග එක්ව කාන්තාවගේ මළ සිරුර කොටගල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you