පසුගිය ජුලි මස හත් වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී දේපල විනාශ කිරීම හා සොරකම් කිරීමට සම්බන්ධ බවට සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විසි එක් හැවිරිදි මෙම පුද්ගලයා මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.




