LOCALමාධ්‍යට එන්න ඕනේ නම් ජේ එම් මීඩියා කොලේජ් එකට...

මාධ්‍යට එන්න ඕනේ නම් ජේ එම් මීඩියා කොලේජ් එකට එන්න – පේෂල මනෝජ් කියයි

-

- Advertisment -spot_img

ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින නිවේදක නිවේදිකාවන් හට අඩිතාලමක් වශයෙන් ක්‍රියාත්මක වන ජේ.එම් මාධ්‍ය පාසලේ සිංහල මාධ්‍ය පාඨමාලාවෙහි තවත් එක් අදියරක් ලෙස වැඩසටහන් නිවේදනය පිලිබදව එක්දින කඩිනම් වැඩමුළුවක් 2022 සැප්තැම්බර් මස 27 වැනිදා පැවැත්වුණා.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු එම වැඩසටහන මෙහෙයවණු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී ටිවී දෙරණ නිවේදක පේෂල මනෝජ් මහතා විසිනි.

ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් විවිධ වයස් කාණ්ඩ යටතේ විශාල පිරිසක් පාඨමාලාවට සහභාගි වී සිටි අතර එහිදී වැඩසටහන් නිවේදනය, රියැලිටි වැඩසටහන් නිවේදනය , ප්‍රායෝගිකව මාධ්‍ය භාවිතා කරන ආකාරය,වැඩසටහන් නිවේදනය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව පුලුල් දැනුමක් ලබා දෙනු ලැබුවා.

ඊට අමතරව ත්‍රයිමාසික ජන මාධ්‍ය පාඨමාලාවන්ද මේ වන විට ජේ.එම් මාධ්‍ය පාසල තුල ක්‍රියාත්මක වෙමින් පවතින අතර සිංහල සහ දමිළ යන මාධ්‍ය ද්විත්වයෙන්ම මාධ්‍ය පාඨමාලාවන් ජේ. එම් මාධ්‍ය පාසල විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස මාධ්‍යවේදී රාශිඩ් මල්හර්ඩීන් මහත්මා කටයුතු කරන අතර අධ්‍යක්ෂ ප්‍රධානි ලෙස රසා මල්හර්ඩීන් මහත්මා කටයුතු කරයි.

දිනෙන් දින දියුණු වන ජේ. එම් .මාධ්‍ය ආයතනය ඉදිරියේ දී අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් ගුණාත්මක භාවය යටතේ මෙවැනි පාඨමාලාවන් තව දුරටත් සංවිධානය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ සියලුම දෙනාට දැනුම් දෙනු ලබන්නේ මහත් ආඩම්බරයෙනි.

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you